විරාජති

virājati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+රාජ+අ) බබළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. රාජ, දිත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 476)

Digital Pāḷi Dictionary