විරාධෙති
virādheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+රාධ+ණෙ) අතර මග නවත්වයි; කඩා බිඳ දමයි; වරද්දයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රුධි, ආවරණෙ, වැලැක්මෙහි +ණෙ+ති) වලකයි, වරදයි. (පි. 476)
Digital Pāḷi Dictionary
- virādheti pr misses; loses hold; fails to grasp [vi + rādhe + ti]