විරිච්චති
viriccati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+රිච+ය) විරේක කරනු ලැබේ; විරේක වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ දි. රිච, විරෙචනෙ, පාචනවීමෙහි +ති) විරෙචනය වෙයි, පාචනයවෙයි. (පි. 476)
Digital Pāḷi Dictionary
- viriccati pr is purged (by) [vi + ricca + ti]