බුද්ධදත්ත පාලි අකාරාදිය – 642
විරියතා
ඉ. වීර්ය ඇති බව.
විරියබල
න. වීර්ය නැමැති බලය.
විරියවන්තු
3. විර්ය ඇති.
විරියසමතා
ඉ. වීර්යයාගේ අඩු වැඩි නොවීම.
විරියාරම්භ
පු. විර්ය වැඩීම.
විරියින්ද්රිය
න. බල පවත්වන අධිෂ්ඨානය.
විරුජ්ඣති
(වි+රුධ+ය) එකඟ නොවේ; විරුද්ධ වේ.
විරුජ්ඣන
න. විර්ද්ධ වීම.
විරුජ්ඣන්ත
3. විරුද්ධ වෙන; විරුද්ධ වෙමින්.
විරුජ්ඣමාන
3. විරුද්ධ වෙන; විරුද්ධ වෙමින්.
විරුජ්ඣිත්වා
පූ.ක්රි. විරුද්ධ වී.
විරුජ්ඣිතුජ
නි. විරුද්ධ වෙන්ට.
විරුජ්ඣිය
පූ.ක්රි. විරුද්ධ වී.
විරුද්ධ
3. විරුද්ධ වූ; සතුරු වූ.
විරුද්ධතා
ඉ. විරුද්ධ බව.
විරූ
ඉ. වැල.
විරූප
3. අවලක්ෂණ වූ; නො මනා රූ ඇති.
විරූපක්ඛ
පු. විරූපාක්ෂ නා රජ.
විරූපතා
ඉ. අවලක්ෂණ බව.
විරූහති
(වි+රුහ+අ) දියුණු වේ; නැෙඟ්; වැඩේ.
විරූහන
න. අභිවෘද්ධිය; නැඟීම; වැඩීම.
විරූහන්ත
3. නැගෙන; වැඩෙන; වැඩෙමින්.
විරූහනා
ඉ. අභිවෘද්ධිය; නැඟීම; වැඩීම.
විරූහිත්වා
පූ.ක්රි. දියුණු වී; නැගී; වැඩී.