විරූප
virūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අවලක්ෂණ ; කැත.
2. වෙනස්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවලක්ෂණ වූ; නො මනා රූ ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අවලක්ෂණ රූපය, කැතරූපය. (පි. 477)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- virūpa adj unsightly; ugly [vi + rūpa]