සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4074

විරුපණමානය

Civ. deformeter

විරුවනය

Art. smelter

විරුවනවා

1. v. grin
2. Phy. smelting

විරුවීම

Geo. smelting

විරුහණය

Med. diaphysis

විරූ

prep. like

විරූඩ

a. developed

විරූප

1. a. deformed
2. a. ugly

විරූප කරනවා

1. Law. disfigure
2. vt. distort

විරූප කිරීම

1. disfigure
2. n. distortion

විරූප විද්‍යාව

Bot. teratology

විරූප වීම

deformation

විරූප වෙනවා

Bot. deform

විරූපකරණය

n. deformation

විරූපජනක

teratogenic

විරූපජනනය

Bot. metamorphogenesis

විරූපණ

Bot. shearing

විරූපණය

1. n. deformation
2. Aes. disfigure
3. Bot. shear

විරූපණය කරනවා

Art. shearing

විරූපණය කිරීම

shearing

විරූපතාව

1. n. deformity
2. n. malformation

විරූපනය

aliasing

විරූපය

1. alias
2. Bot. deformation
3. Soc. deformity
4. Bot. monstrosity

විරූපවීම

1. Geo. deformation
2. Law. disfigurement