සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4073

විරුද්ධව කරුණු කියනවා

v. controvert

විරුද්ධව කරුණු දක්වනවා

1. vt. controvert
2. vt. oppugn
3. vti. traverse

විරුද්ධව ක්‍රියා කරනවා

1. vt. counter
2. vt. counteract

විරුද්ධව ක්‍රියා කරන්නා

n. rival

විරුද්ධව කියනවා

v. contradict

විරුද්ධව දැක්විය හැකි දේ

n. contra

විරුද්ධව නැගී සිටීම

n. stand

විරුද්ධව නැඟී සිටිනවා

vi. rise

විරුද්ධව පෙළ ගැසූ

stacked

විරුද්ධව සිටිනවා

1. vt. beard
2. vti. withstand

විරුද්ධවාදයක් නොඉවසන

a. dogmatic

විරුද්ධවාදියා

1. n. objector
2. n. opponent

විරුද්ධවාදීන් නොඉවසන

a. dictatorial

විරුද්ධවාවකය

n. caveat

විරුද්ධාකාරයෙන්

adv. conversely

විරුද්ධාභාසය

Log. paradox

විරුද්ධාර්ථ

n. antitheses

විරුද්ධාර්ථ පදය

n. antonym

විරුද්ධාර්ථය

1. n. antithesis
2. opposite

විරුද්ධාර්ථය අඟවන උපසර්ගයක්

1. n. a
2. a-

විරුද්ධාර්ථවාචී පදය

n. antonym

විරුදුනාමය

epithet

විරුඳු කාරයා

n. bard

විරුඳු කියන

a. bardic