සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4072
විරුද්ධකම් කරනවා
vt. attack
විරුද්ධකම් දක්වනවා
vti. interpose
විරුද්ධකම් පානවා
Law. resist
විරුද්ධකම් පෑම
Law. resistance
විරුද්ධකරු
විරුද්ධකරුවෙකුට මූණ පානවා
vt. beard
විරුද්ධකාරයා
1. Soc. adversary
2. n. antagonist
3. n. collateral
විරුද්ධත්වය
1. n. dissent
2. n. exception
3. n. objection
4. n. opposition
5. n. truculence
විරුද්ධත්වය අඟවන උපසර්ගයක්
prefix. anti
විරුද්ධත්වය නැති කරගන්නවා
vt. conciliate
විරුද්ධත්වය ප්රකාශ කරන
a. deprecatory
විරුද්ධත්වය ප්රකාශ කරනවා
විරුද්ධත්වය ප්රකාශ කරන්නා
n. deprecator
විරුද්ධත්වය ප්රකාශ කිරීම
n. deprecation
විරුද්ධත්වයක් නැති බව
n. sufferance
විරුද්ධතාව
1. n. antagonism
2. Soc. objection
3. Aes. opposition
විරුද්ධභාසය
Soc. paradox
විරුද්ධය
විරුද්ධයක් නැති
a. all right
විරුද්ධව
1. adv. across
2. adv. adversely
3. prep. against
4. adv. contra
5. adv. contrary
6. adv. counter
7. versus
8. adv. to the contrary
විරුද්ධව ඉදිරිපත් කරනවා
vt. oppose
විරුද්ධව ඉදිරිපත් වෙනවා
විරුද්ධව කථා කරනවා
vt. contradict