විරුද්ධකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පටහැනි අදහස් දරන්නා ; පටහැනිව ක්‍රියා කරන්නා ; නඩුවකදී එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට ඇති සම්බන්ධය මෙසේ හැඳින්වේ.
2. හතුරුකම් කරන්නා ; සතුරා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. adversary
2. n. antagonist
3. n. collateral