විරුද්ධතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකඟ නොවන බව ; අනුමත නොකරන බව ; අකමැත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antagonism
2. Soc. objection
3. Aes. opposition