විරුද්ධාර්ථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සම්බන්ධය කැඩීම හෝ විරුද්ධාර්ථ දීම යන කාව්ය දෝෂ.
2. විරුද්ධ අර්ථය ; අන්යෝන්ය අනුකූලතාවෙන් යුක්ත නැති අර්ථය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. antithesis
2. opposite