විරූපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දියුණුවීම ; වැඩීම ; අභිවෘද්ධිය.
2. හැඩය ; රූපය වෙනස් කිරීම.
3. ප්රමාණයේ වෙනසක් නොවී හැඩය වෙනස්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දියුණුවීම; වැඩීම (සං. විරොපණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. deformation
2. Aes. disfigure
3. Bot. shear