විරුද්ධ

viruddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පක්ෂ හෝ මධ්‍යස්ථ නොවන ; හතුරු ; එදිරි.
2. නොගැළපෙන ; එකඟනොවන ; වෙනස්.
3. පීඩාකර.
4. එක එල්ලේ අනෙක් පැත්තට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පක්‍ෂ නොවන; පටහැණි (පා. සං. විරුද්ධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විරුද්ධ වූ; සතුරු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වැරදි, සදොස්. (පි. 477)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adverse
2. a. alien
3. adj. antagonistic
4. prep. anti
5. a. antithetic
6. adj. averse
7. conflict
8. a. conflicting
9. a. contending
10. prefix. contra
11. adj. contradictive
12. adj. contradictory
13. adj. contrary
14. adj. converse
15. prefix. counter
16. adj. cross
17. a. cross-grained
18. a. dissentient
19. a. dissident
20. a. hostile
21. a. inimical
22. a. opposite
23. suffix. philippic
24. a. repugnant
25. a. reverse
26. a. unfavorable

Digital Pāḷi Dictionary