reverse
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අනික්
2. n. අනික් පැත්ත
3. vt. අවලංගු කරනවා
4. adv. ආපස්සට
5. a. ආපසු
6. adv. ආපිට
7. n. පරාජය
8. vt. පස්ස ගහනවා
9. Law. ප්රතිනමනය කරනවා
10. a. ප්රතිපක්ෂ
11. n. ප්රතිපක්ෂය
12. Psy. ප්රතිභ්රමනය වෙනවා
13. a. ප්රතිලෝම
14. Aes. ප්රතිවර්ත
15. Mat. ප්රතිවර්ත කරනවා
16. Acc. ප්රතිවර්තන
17. Psy. ප්රතිවර්තනය
18. Mat. ප්රතිවර්ත්යය
19. ප්රතිවර්තී
20. Acc. පිටපැත්ත
21. පිළිල
22. a. පිළිලොම්
23. vt. පෙරළනවා
24. n. බාධාව
25. n. විපර්යාසය
26. a. විපරීත
27. a. විරුද්ධ
28. a. විලෝම