ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2020
revenue
1. n. අය
2. Soc. අය භාරය
3. Eco. අයභාරය
4. Law. ආදානය
5. n. ආදායම
reverberant
a. නින්නාදී
reverberate
1. vti. ගිගුම් දෙනවා
2. vti. ද්යෝංකාරය ඇති කරනවා
3. vti. ද්යෝංකාරය ඇති වෙනවා
4. දෝංකාරය ඇති කරනවා
5. දෝංකාරය ඇති වෙනවා
6. vti. ප්රතිරාවය ඇති කරනවා
7. vti. ප්රතිරාවය ඇති වෙනවා
reverberation
1. n. අනුනාදය
2. n. ද්යෝංකාරය
3. දෝංකාරය
4. n. ප්රතිධ්වනිය
5. Aes. ප්රතිනාදනය
6. Psy. ප්රතිනාදය
reverberator
Aes. ප්රතිනාදකය
reverberatory
1. Che. ප්රතිනාදක
2. Che. ප්රතිප්රභාරක
3. ප්රතිප්රහාරක
revere
vt. ගරු කරනවා
revered
reverence
1. n. නමස්කාරය
2. n. ප්රණාමය
3. vt. මහත් ගෞරව දක්වනවා
4. Psy. මානනය
5. n. සම්මානය
reverend
reverent
reverential
reverie
1. Psy. ආචින්තාව
2. ආවන්තාව
3. n. කල්පනාවෙහි ගැලී සිටීම
4. n. චින්තනය
5. n. ධ්යානය
6. මෝහ නිද්රාව
7. වන්තනය
revers
1. පෙරළූ
2. යටි පිට හැර වූ
3. n. වාටි කනපිට
reversability
reversal
1. n. පරාජය
2. Aes. ප්රත්යාවර්තනය
3. Law. ප්රතිනමනය
4. Sur. ප්රතිවර්තනය
5. n. විපර්යාසය
6. n. වෙනස් කිරීම
7. n. වෙනස් වීම
reverse
1. a. අනික්
2. n. අනික් පැත්ත
3. vt. අවලංගු කරනවා
4. adv. ආපස්සට
5. a. ආපසු
6. adv. ආපිට
7. n. පරාජය
8. vt. පස්ස ගහනවා
9. Law. ප්රතිනමනය කරනවා
10. a. ප්රතිපක්ෂ
11. n. ප්රතිපක්ෂය
12. Psy. ප්රතිභ්රමනය වෙනවා
13. a. ප්රතිලෝම
14. Aes. ප්රතිවර්ත
15. Mat. ප්රතිවර්ත කරනවා
16. Acc. ප්රතිවර්තන
17. Psy. ප්රතිවර්තනය
18. Mat. ප්රතිවර්ත්යය
19. ප්රතිවර්තී
20. Acc. පිටපැත්ත
21. පිළිල
22. a. පිළිලොම්
23. vt. පෙරළනවා
24. n. බාධාව
25. n. විපර්යාසය
26. a. විපරීත
27. a. විරුද්ධ
28. a. විලෝම
reversely
adv. අනික් අතට
reverser
n. ප්රතිවර්තකය
reversibility
Bot. ප්රතිවර්ත්යතාව
reversible
1. Psy. ප්රත්යවර්ත්ය
2. a. ප්රතිනම්ය
3. a. ප්රතිවර්ත්ය
4. a. පෙරළිය හැකි
5. a. වෙනස් කළ හැකි
reversible process
reversing
1. Civ. ආපසු යැවීම
2. Civ. ප්රතිවර්තනය
reversion
1. n. ආපසු පෙරළීම
2. n. ප්රත්යාගමනය
3. n. ප්රත්යාවර්තනය
4. Law. ප්රතිලාභය
5. n. ප්රතිවර්තනය
6. n. විපර්යාසය