පූජ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිදිය යුතු ; පුදනු ලැබිය යුතු ; පූජාවට සුදුසු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිදිය යුතු (සං. පූජ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. awesome
2. Soc. clergy
3. a. hoary
4. a. respectable
5. abbr. rev
6. a. reverend
7. a. sacred
8. a. venerable