විපර්යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙනස්වීම ; විරුද්ධ පැත්තට පරිවර්තනය වීම.
2. වැරදි ලෙස ගැනීම ; අනිත්‍ය දෙය නිත්‍ය යැයි සැලකීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විරුද්ධ පැත්තට පෙරළීම (සං. විපර්යාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. alteration
2. n. change
3. n. inversion
4. Bot. lusus
5. n. misfortune
6. Psy. mutation
7. n. perversion
8. n. reversal
9. n. reverse
10. n. reversion
11. Bot. sport
12. n. transformation