ප්‍රතිනාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රතිරාවය ; ප්‍රතිධ්වනිය ; දෝංකාරය.
2. (පාරිභා.) පරාවර්තන පෘෂ්ඨ දෙකක් අතරේ ශබ්දයක් නිකුත් කරනු ලැබූ විට, එක පෘෂ්ඨයකින් අනෙක් පෘෂ්ඨයට කීප වාරයක් පරාවර්තනය වන ශබ්දය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. echo
2. Psy. reverberation