සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2556
ප්රතින්යෂ්ට්යාංගය
ප්රතින්යාදේශ කරනවා
ප්රතින්යාදේශනය
ප්රතිනාදක
Che. reverberatory
ප්රතිනාදකය
Aes. reverberator
ප්රතිනාදනය
Aes. reverberation
ප්රතිනාදය
1. n. echo
2. Psy. reverberation
ප්රතිනාදය කරනවා
vti. echo
ප්රතිනාදය නැගෙනවා
vti. echo
ප්රතිනායක
1. antagonist
2. anti-hero
ප්රතිනායකයා
ප්රතිනාසිකය
Aes. nosepiece
ප්රතිනිධි
1. n. agent
2. n. attorney
3. n. commissary
4. n. delegate
5. n. regent
6. n. surety
ප්රතිනිධිබලය
ප්රතිනිධිරූප
Aes. vicarious
ප්රතිනිධිරූපී
ප්රතිනියුක්ලියෝනය
ප්රතිනියුට්රිනෝව
ප්රතිනියුට්රෝනය
ප්රතිනියුට්රිනෝව
ප්රතිනියුට්රෝනය
1. antineutron
2. anti-neutron
ප්රතිනියොග කරනවා
Law. countermand
ප්රතිනියෝග කරනවා
Acc. countermand
ප්රතිනිර්මාණය
Soc. reconstruction