ප්රතිනිධි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යමකු වෙනුවට පෙනී සිටින ; නියෝජිත ; නිරූපක ; ප්රතිපුරුෂ.
1. නා.ප්ර. ප්රතිබිම්බය ; ප්රතිමාව.
2. යමක් වෙනුවට එහි කාර්යය පිරිමැසෙන සේ යොදා ගන්නා ඊට අනුරූප ගතිගුණ, බල ස්වරූප ඇති දෙය.
3. ඇපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නියෝජක; ආදේශකය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. agent
2. n. attorney
3. n. commissary
4. n. delegate
5. n. regent
6. n. surety