සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2555

ප්‍රතිදේහ ජනකය

n. antigen

ප්‍රතිදේහජනක

antigenic

ප්‍රතිදේහජනකය

1. n. antigen
2. antigen(immunogen)

ප්‍රතිදේහජන්‍යය

Med. antigen

ප්‍රතිදේහය

n. antibody

ප්‍රතිදේහවලින් ද්‍රව්‍ය හඳුනා ගැනීම හෝ මැනීම

immunoassay

ප්‍රතිධමනය

n. reflation

ප්‍රතිධ්වනි ගැඹුරු පිරික්සුම

echo-sounding

ප්‍රතිධ්වනික නිශ්චයනය

echolocation

ප්‍රතිධ්වනිමානනය

Phy. echo sounding

ප්‍රතිධ්වනිමානය

Phy. echo sounder

ප්‍රතිධ්වනිය

1. antiphony
2. n. echo
3. n. resonance
4. n. reverberation

ප්‍රතිධ්‍රැව

1. adj. antipodal
2. Bot. antipolar
3. antipolar(antipodal)

ප්‍රතිධ්‍රුව

antipolar

ප්‍රතිධාන

rebates

ප්‍රතිධාරණාව

Mat. elastance

ප්‍රතිධාවනය

Acc. rerun

ප්‍රතිධූලක

antitoxin

ප්‍රතිනත

Bot. retrorse

ප්‍රතිනතිය

Civ. contraflexure

ප්‍රතිනමනය

Law. reversal

ප්‍රතිනමනය කරනවා

Law. reverse

ප්‍රතිනමනය නොකළ

Law. unreserved

ප්‍රතිනම්‍ය

a. reversible