ප්‍රතිධමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ආර්ථි.) යම්කිසි රටක ආර්ථිකය විමර්ශනය කිරීමේ දී මූල්‍යය වැය කිරිම් මත වන මුදල්වල වටිනාකමේ අඩුවැඩිවීම් කාර්යාවලියේ දී ඉකුත් වූ අවධමනය ඇති වීමට පෙර ඇති මූල්‍ය තත්ත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. reflation