ප්‍රතිනමනය කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අධිකරණ විනිශ්චයක දී දෙන ලද තීරණය වෙනස් කරනවා ; නීතිමය කරුණු වඩාත් විමසිල්ලට ලක් කරමින්, මුල් තීන්දුවකට ප්‍රතිවිරුද්ධ තීරණයක් දීමට කටයුතු යොදනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. reverse