සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2554
ප්රතිද්විත්ව කරණය
Psy. reduplication
ප්රතිදාන කරන්න
Inf. output
ප්රතිදාන කිරීම
ප්රතිදානය
ප්රතිදානය කරනවා
ප්රතිදිපකය
ප්රතිදිලීර
ප්රතිදීපන
a. fluorescent
ප්රතිදීපන පහන
Ele. fluorescent lamp
ප්රතිදීප්ත
a. fluorescent
ප්රතිදීප්ත කිරීම
Ele. fluoresce
ප්රතිදීප්තික්ෂය
n. fluoroscope
ප්රතිදීප්තිධරය
Che. fluorophore
ප්රතිදීප්තිමානය
Che. fluorimeter
ප්රතිදීප්තිමිතිය
Che. fluorometry
ප්රතිදීප්තිය
1. Phy. fluorescence
2. flourescence
ප්රතිදීප්තීක්ෂය
Che. fluoroscope
ප්රතිදේය
1. Mat. loan
2. Law. negotiable
ප්රතිදේය කරනවා
ප්රතිදේය පත්රකය
ප්රතිදේයය
Eco. loan
ප්රතිදේවවාදය
Log. theomachy
ප්රතිදේහ
1. antibodies
2. n. antibody
ප්රතිදේහ අඩංගු රුධිර ද්රව්ය
n. antiserum