ප්‍රතිදීප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක්තරා තරංග ආයාමයක විකිරණය උරාගෙන ඊට අධික තරංග ආයාමයකින් යුක්ත ආලෝකය ලෙසින් යළි විමෝචනය කිරීම පිණිස ක්වීනින් සල්ෆේට් ප්ලුවොරෙසින් වැනි ද්‍රව්‍ය සතු ව පවත්නා ශක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. fluorescence
2. flourescence