output

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. නිපදවන බල ශක්තිය
2. n. නිපදවනු ලබන ප්‍රමාණය
3. නිපදුවන ප්‍රමාණය
4. Civ. නිපැයුම
5. Sta. නිමවුම
6. Eco. නිමැවුම
7. Acc. නිමැවුම්
8. Oth. නිර්යාති
9. නිෂ්පත්තිය
10. Mng. නිෂ්පාදන ප්‍රමාණය
11. Mng. නිෂ්පාදිතය
12. Inf. ප්‍රතිදාන කරන්න
13. n. ප්‍රතිදානය