නිෂ්පාදිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාදන ලද දෙය; නිපද වූ ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. output
2. n. produce
3. n. product