produce
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අස්වැන්න
2. vti. ඇති කරනවා
3. vti. උපදවනවා
4. n. උපදින දේ
5. vti. ගෙනහැර දක්වනවා
6. Mat. දික් කරනවා
7. vti. නිපදවනවා
8. Sta. නිෂ්පාදන
9. n. නිෂ්පාදනය
10. Law. නිෂ්පාදනය කරනවා
11. n. නිෂ්පාදිතය
12. v. පමුණුවනවා
13. n. පලදාව
14. vti. පෙන්වනවා
15. n. බවබෝග
16. භවබෝග
17. vti. සලසනවා
18. vti. සාදනවා