ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1884
procurator-general
procure
1. vti. අත්කර ගන්නවා
2. vti. උත්සාහයෙන් ලබාගන්නවා
3. vti. ලබාදෙනවා
4. Law. සපයනවා
5. vti. සපයාගන්නවා
6. vti. සපයාදෙනවා
7. vti. සලසනවා
procurement
1. Mng. ප්රතිසම්පාදනය
2. සම්ප්රාපණය
3. n. සම්පාදනය
procurer
1. Soc. කුට්ටනියා
2. n. වේශ්යාවන් ලබාදෙන්නා
3. Soc. සපයන්නා
procuress
Soc. කුට්ටනී
prod
1. vti. උල්වූ යමකින් අනිනවා
2. vti. පොළඹනවා
3. Civ. හර දත
prodigal
1. a. අපතේ යවන
2. a. ඉතා නිර්ලෝභී
3. a. නාස්ති කරන
4. Soc. නාස්තිකාර
5. a. නාස්තිකාරයා
prodigality
1. n. අපතේ යැවීම
2. n. නාස්තිය
3. n. පමණ ඉක්මවීම
4. ප්රමාණ අතික්රමය
prodigious
prodigy
1. n. අද්භූත දේ
2. n. අරුම වූ දේ
3. n. අස්වාභාවික වස්තුව
4. n. ආශ්චර්ය ගුණ ඇත්තා
5. n. ආශ්චර්යය
6. Psy. ප්රවිඥයා
7. ප්රවිඥුයා
prodrome
Psy. පූර්වලක්ෂණ
prodromus
1. Bot. පුර්වකෘතිය
2. පූර්වකෘතිය
produce
1. n. අස්වැන්න
2. vti. ඇති කරනවා
3. vti. උපදවනවා
4. n. උපදින දේ
5. vti. ගෙනහැර දක්වනවා
6. Mat. දික් කරනවා
7. vti. නිපදවනවා
8. Sta. නිෂ්පාදන
9. n. නිෂ්පාදනය
10. Law. නිෂ්පාදනය කරනවා
11. n. නිෂ්පාදිතය
12. v. පමුණුවනවා
13. n. පලදාව
14. vti. පෙන්වනවා
15. n. බවබෝග
16. භවබෝග
17. vti. සලසනවා
18. vti. සාදනවා
produced
a. ප්රභූත
producer
1. n. නිපදවන්නා
2. n. නිශ්පාදකයා
3. Aes. නිෂ්පාදක
4. Geo. නිෂ්පාදකයා
5. Aes. ප්රයෝජක
6. Civ. වායු ජනකය
producer gas
Che. උත්පාදක වායුව
producing
n. උත්පාදනය
product
1. n. උපදවන ලද දේ
2. n. එලය
3. n. ගණිතයෙහි ඝාතය
4. n. ගුණිතය
5. ගුණිතය (maths)
6. n. නිෂ්පාදනය
7. Soc. නිෂ්පාදිත
8. n. නිෂ්පාදිතය
9. ඵලය
10. n. විපාකය
11. n. ස්වභාවිකව හටගත් දේ
product development
Mng. නිපැයුම් සංවර්ධනය
product research
Mng. නිපැයුම් පර්යේෂණය
productibility
production
1. Law. ඉදිරිපත් කිරීම
2. Phy. උත්පාදනය
3. Law. උපනයනය
4. n. ගෙනහැර දක්වනලද දේ
5. n. ගෙනහැර දැක්වීම
6. n. නිෂ්පත්තිය
7. n. නිෂ්පාදනය
8. n. ප්රදර්ශනය
9. Aes. ප්රයුංජනය
production-goods
productive
1. a. උත්පාදක
2. a. එලදායී
3. a. නිෂ්පාදක
4. Soc. පලජනක
5. Soc. පලදායී
6. ඵලදායී
7. a. ලාභ උපදවන
8. a. සශ්රීක
9. a. සාධක
10. a. සාරවත්