උත්පාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉපදවීම; ජනනය; බෝ කිරීම හෙවත් බෝ වීම; (නව) නිර්මාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breeding
2. n. generating
3. n. generation
4. Soc. invention
5. n. producing
6. Phy. production
7. n. reproduction