උත්පාදන තාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යම් සංයෝගයක් එහි සංරචක මූලද්රව්යවලින් සෑදෙන විට ඒ ක්රියාවලියේ දී නිදහස් වන (අවශෝෂණය වන) තාප ප්රමාණය (=heat of formation).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. heat of formation