ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1883
processualism
prochromatin
1. Bot. ප්රෝක්රොමටින්
2. ප්රොක්රොමැටින්
prochronism
Aes. පූර්වත්වාරෝපණය
procidentia
Med. විස්රංසය
proclaim
1. v. අස්වනවා
2. vt. නිවේදනය කරනවා
3. vt. ප්රකාශ කරනවා
4. Law. ප්රකාශනය කරනවා
5. vt. ප්රසිද්ධ කරනවා
6. vt. භෙළි කරනවා
7. හෙළි කරනවා
proclamation
1. n. කියමන
2. n. දැන්වීම
3. n. නිවේදනය
4. n. ප්රකාශ පත්රය
5. n. ප්රකාශනය
6. n. ප්රකාශය
proclivity
1. n. ඇල්ම
2. n. නැමීම
3. n. යමක් කෙරෙහි ළැදිකම
procoelous
proconsul
1. n. ආණ්ඩුකාරයා
2. n. ප්රදේශ රාජයා
proconsular
procoracoid
procrastinate
vt. අතපසු කරනවා
procrastination
1. n. අතපසු කිරීම
2. n. කල්දැමීම
3. n. ප්රමාද කරවීම
procreate
1. vt. උපදවනවා
2. vt. ජාතක කරනවා
procreation
Psy. ප්රජනනය
procrustean
procrypsis
procryptic
proctodaeum
proctor
1. n. නීතිඥයා
2. n. පෙරකද්යෝරු
3. n. පෙරකද්යෝරු තැන
4. පෙරකදෝරු
5. පෙරකදෝරු තැන
6. n. විනය පාලකයා
7. n. විභාග පරීක්ෂක
procumbent
1. Bot. උරග
2. ඔත්
3. ධාවී
4. බිම දුවන
5. Bot. බිමදුවන
6. වැතිර හොත්
7. a. වැතුරුණු
procuration
1. Law. අන්යකාරකත්වය
2. Law. කුට්ටනය
procurator
1. n. නඩු පවරන්නා
2. නියෝජිතයා
3. n. නියෝතයා
4. n. බලකාරයා