ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1882

problematization

අනිශ්චේයකරණය

proboscidea

ප්‍රොබෝසීඩියා

proboscipedium

ශුණ්ඩාපාදිකාව

proboscis

1. n. ප්‍රපෝෂකය
2. ශුණ්ඩාව
3. හොඬ
4. n. හොඬවැල

procaine hydrochloride

Med. ප්‍රෝකේන් හයිඩ්‍රොක්ලෝරයිඩ්

procambium

1. Bot. ප්‍රාක්කැම්බියම
2. Bot. ප්‍රාග්භාජකය

procarp

Bot. ප්‍රාගණ්ඩපය

procedural

1. Law. පටිපාටීය
2. Law. පරිපාටීය

procedure

1. n. ක්‍රියා පරිපාටිය
2. ක්‍රියා පිළිවෙල
3. Mat. ක්‍රියා පිළිවෙළ
4. Psy. ක්‍රියා මාර්ගය
5. n. ක්‍රියාපටිපාටිය
6. n. ක්‍රියාපරිපාටිය
7. n. ක්‍රියාමාර්ගය
8. n. ක්‍රියාව
9. Inf. කාර්ය පටිපාටිය
10. n. පටිපාටිය
11. Law. පටිපාටීය
12. Mng. පරිපාටිය
13. Law. පරිපාටීය
14. n. පිළිවෙත
15. n. පිළිවෙළ
16. n. හැසිරීම

proceed

1. vt. ආරම්භ කරනවා
2. vt. ආරම්භ වෙනවා
3. vt. ඉදිරියට යනවා
4. v. ඉස්සර බලනවා
5. vt. කරගෙන යනවා
6. vt. ක්‍රියා කරනවා
7. vt. කියාගෙන යනවා
8. vt. ගෙන යනවා
9. vt. නිකුත් වෙනවා
10. vt. පවතිනවා
11. Aes. ප්‍රගමනය
12. v. වඩිනවා

proceeding

1. n. ක්‍රියාව
2. Law. පටිපාටිකරය
3. Law. පරිපාටිකරය

proceedings

1. n. උසාවියක කටයුතු
2. n. උසාවියක වාර්තාව
3. කාර්ය වාර්තාව
4. Aes. කාර්යවාර්තාව
5. Oth. වාර්තා සටහන්
6. n. සභා රැස්වීමක කටයුතු
7. n. සභා රැස්වීමක වාර්තාව

proceeds

1. Acc. උත්පාදන
2. Mat. ලත් මුදල
3. Acc. ලබන මුදල
4. Soc. ලබන මුදල්

procercoid

ප්‍රෝසරැකොයිඩය

procerebrum

ප්‍රතිමස්තිෂ්කය

procerus

Med. ප්‍රසාරකය

process

1. Law. ඇණවුම්කරය
2. n. ක්‍රමය
3. Log. ක්‍රියා සන්තතිය
4. Soc. ක්‍රියායනය
5. n. ක්‍රියාවලිය
6. Sta. කාර්ය ක්‍රමය
7. Mat. කාර්යක්‍රමය
8. Mat. කාර්යාවලිය
9. n. කැඳවීම් නියෝගය
10. vt. කෘත්‍රිම ද්‍රව්‍යයක් විශේෂක්‍රමයකින් පිළියෙල කරනවා
11. Bot. ප්‍රසරය
12. Phy. පැසුරුම
13. n. පිළිවෙළින් සිදුවීම
14. Mat. විධිය
15. n. සන්තතිය

process-server

1. Law. ඇණැවුම්කර බාර දෙන්නා
2. n. සිතාසි බාරදෙන තැනැත්තා

processing

1. Sta. ප්‍රක්‍රියනය
2. Civ. පැසිරීම
3. Phy. පැසුරුම
4. Mng. පිරිසැකසුම
5. Oth. පිරිසැකසුම්කරණය
6. Phy. සකස් කිරීම
7. Soc. සැකසීම
8. Inf. සැකසුම

procession

1. n. දිග පේළිය
2. n. පෙරහර
3. n. පෙරහැර
4. Aes. පේළි යෑම

processional

1. a. පෙරහැර පිළිබඳ
2. a. පෙරහැරක් වැනි

processionary

පෙළට යන

processor

1. Inf. සකසනය
2. n. සැකසීමේ හැකියාව ඇති යන්ත්‍රය

processor-array

අරා සකසනය