ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකාරය; විධිය; පිළිවෙළ; පටිපාටිය.
2. (පාරිභා.) නා. පද්ධතිය; ව්‍යූහය (=system).
4. (පාරිභා.) නා. පවත්නා විධිය; ක්‍රියාවලිය (=process).
5. (පාරිභා.) නා. රීතිය; පිළිවෙළ (=method).
6. නා. වැඩපිළිවෙළ; යෝජනා ක්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආකාරය; පිළිවෙළ (සං. ක්‍රම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basis
2. n. channel
3. n. custom
4. n. frame
5. n. manner
6. Psy. mechanism
7. n. method
8. n. mode
9. n. modus
10. n. order
11. Acc. plan
12. n. process
13. n. rule
14. Acc. scheme
15. n. system
16. Phy. technique
17. n. way
18. n. wise