process

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Law. ඇණවුම්කරය
2. n. ක්‍රමය
3. Log. ක්‍රියා සන්තතිය
4. Soc. ක්‍රියායනය
5. n. ක්‍රියාවලිය
6. Sta. කාර්ය ක්‍රමය
7. Mat. කාර්යක්‍රමය
8. Mat. කාර්යාවලිය
9. n. කැඳවීම් නියෝගය
10. vt. කෘත්‍රිම ද්‍රව්‍යයක් විශේෂක්‍රමයකින් පිළියෙල කරනවා
11. Bot. ප්‍රසරය
12. Phy. පැසුරුම
13. n. පිළිවෙළින් සිදුවීම
14. Mat. විධිය
15. n. සන්තතිය