ක්‍රියාවලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ක්‍රියා + ආවලිය]
නා. සිදුවීම් වැළ; ක්‍රියා පඞ්ක්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිදුවීම් පන්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. process