සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1159

ක්‍රියායෝග්‍ය

Aes. practicable

ක්‍රියාරම්භ කරවනවා

actuate

ක්‍රියාරම්භක මෝටරය

Civ. starter motor

ක්‍රියාරම්භකය

1. Phy. starter
2. Soc. trigger

ක්‍රියාරම්භය

1. action
2. n. step
3. trigger

ක්‍රියාරහිත බව

1. n. inaction
2. n. inactivity

ක්‍රියාව

1. n. achievement
2. n. act
3. Aes. action
4. n. activity
5. n. affair
6. n. deed
7. Law. factum
8. n. function
9. n. move
10. n. operation
11. n. performance
12. n. practice
13. n. procedure
14. n. proceeding
15. n. stroke
16. n. verb
17. n. work

ක්‍රියාව කඩ කරනවා

vt. interrupt

ක්‍රියාවක මුල පුරනවා

vti. lead off

ක්‍රියාවක් අපරාධයක් ලෙස නම් කිරීම

criminalization

ක්‍රියාවක් අරඹන තැන

n. starting point

ක්‍රියාවක් හෝ ක්‍රීඩාවක් කළකිරවන ලෙස අවසන් වීම

anti-climax

ක්‍රියාවට නංවනවා

Law. implement

ක්‍රියාවට නැංවීම

Soc. implementation

ක්‍රියාවලට සම්බන්ධ

a. operational

ක්‍රියාවලිය

n. process

ක්‍රියාවාදය

Log. activism

ක්‍රියාවිරහිතව ඉවසීම

n. passivity

ක්‍රියාවිශේෂණ

adj. adverbial

ක්‍රියාවිශේෂණය

n. adverb

ක්‍රියාවිෂයක

activity

ක්‍රියාවෙන් කාමුක නොවූ

a. platonic

ක්‍රියාවෙහි දක්ෂකම

n. light touch

ක්‍රියාවෙහි නොයෙදිය හැකි

1. a. unworkable
2. a. visionary