ක්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ව්‍යාක.) නා. වැඩය; කටයුත්ත; කරන දෙය; කර්තව්‍යය.
2. නා. ලෝකෝත්තර වූ කුශලය; කුශල ධර්මය.
3. (ව්‍යාක.) නා. ක්‍රියා පදය; ආඛ්‍යාතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. achievement
2. n. act
3. Aes. action
4. n. activity
5. n. affair
6. n. deed
7. Law. factum
8. n. function
9. n. move
10. n. operation
11. n. performance
12. n. practice
13. n. procedure
14. n. proceeding
15. n. stroke
16. n. verb
17. n. work