operation

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Log. කර්මය
2. Law. ක්‍රියාංකය
3. Soc. ක්‍රියාකරණය
4. Log. ක්‍රියාකාරිත්වය
5. Soc. ක්‍රියාකාරීත්වය
6. Law. ක්‍රියාත්මක වීම
7. n. ක්‍රියාව
8. n. ක්‍රියාවෙහි පැවැත්ම
9. n. ක්‍රියාවෙහි පිළිවෙළ
10. කාර්ය කරණය
11. Mng. කාර්යකරණය
12. කාර්යය
13. n. ගුණාගුණය
14. n. මෙභෙයුම
15. මෙහෙයුම
16. යුද්ධ
17. n. යුද්ධ ක්‍රියාව
18. Med. ශල්‍ය කර්මය
19. n. ශල්‍යකර්මය
20. n. සැත්කම