කාර්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළ යුතු දෙය; වැඩය; කටයුත්ත.
2. නා. ක්රියාවෙන්, කාරණයෙන් හටගන්නා ඵලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කළ යුතු දෙය; ක්රියාව (සං. කාර්ය්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. action
2. activity
3. n. affair
4. n. business
5. Log. causatum
6. n. charge
7. n. concern
8. Eco. deed
9. Log. effect
10. n. function
11. n. job
12. n. matter
13. operation
14. Mng. task
15. n. work