සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1192

කාර්යමාත්‍ර

virtual

කාර්යය

1. Aes. action
2. activity
3. n. affair
4. n. business
5. Log. causatum
6. n. charge
7. n. concern
8. Eco. deed
9. Log. effect
10. n. function
11. n. job
12. n. matter
13. operation
14. Mng. task
15. n. work

කාර්යය ප්‍රගතිය

work-in-progress

කාර්යයක් නැති

non-functional

කාර්යයෙහි දක්ෂ

business-like

කාර්යවාර්තාව

Aes. proceedings

කාර්යශ්‍රීලී

1. a. active
2. a. diligent
3. a. enterprising

කාර්යශීලී

1. active
2. diligent
3. enterprising

කාර්යශූරත්වය

n. calibre

කාර්යසංවිධානය

n. machinery

කාර්යසටහන

Soc. schedule

කාර්යසර

munis

කාර්යසාධක

1. a. effective
2. a. telling

කාර්යසාධකත්වය

Soc. effectiveness

කාර්යසාධකතාව

Log. effectiveness

කාර්ය්‍ය

Acc. working

කාර්ය්‍ය පත්‍ර

Acc. working papers

කාර්ය්‍යක්ෂම නොවූ තැනැත්තා

n. dreamer

කාර්ය්‍යමණ්ඩලය

n. establishment

කාර්ය්‍යය

n. care

කාර්ය්‍යය ඉෂ්ට වන

a. expedient

කාර්ය්‍යශූරත්වය

n. calibre

කාර්ය්‍යාලය

n. chancellery

කාර්යාංශය

1. n. agency
2. n. bureau
3. n. division