සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1191
කාර්ය සම්පාදනය
කාර්ය ස්ථානය
කාර්ය සාධක
1. Soc. effective
2. a. expeditionary
කාර්ය සාධකත්වය
කාර්ය සාධනය
Mng. performance
කාර්ය සිද්ධිය
n. achievement
කාර්යකරණය
Mng. operation
කාර්යක්
කාර්යක්ෂම
1. a. competent
2. a. diligent
3. Log. efficient
4. a. energetic
5. a. industrious
කාර්යක්ෂම ලෙස
adv. efficiently
කාර්යක්ෂම වර්ණාවලිය
Bot. action spectrum
කාර්යක්ෂමතාව
1. Mng. efficiency
2. Ele. effciency
කාර්යක්ෂමතාවය
කාර්යක්ෂ්ම
a. efficient
කාර්යක්රමය
කාර්යකාරකයා
Law. functionary
කාර්යකාරණ සම්බන්ධය
Log. causation
කාර්යකාරණා සම්බන්ධය
Soc. causation
කාර්යපටිපාටිය
Soc. activity
කාර්යපර
කාර්යබද්ධ වාදය
Psy. functionalism
කාර්යබද්ධවාදය
Log. functionalism
කාර්යබහුල
adj. busy
කාර්යභාරය
Mng. role