කාර්යක්ෂම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වැඩට යෝග්ය; වැඩෙහි දක්ෂ; කටයුතුවල නිපුණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වැඩට යෝග්ය; වැඩෙහි දක්ෂ (සං. කාර්යක්ෂම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. competent
2. a. diligent
3. Log. efficient
4. a. energetic
5. a. industrious