කාර්ය සාධක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කාර්ය කිරීමේ ශක්තිය ඇති; කටයුතු සම්පාදනයෙහි ශක්තිමත් (=effectual).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. effective
2. a. expeditionary