කාර්යාංශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රජයේ හෝ ආයතනයක පාලන කටයුතු වැඩ ආදිය පිළිබඳ යම්කිසි කොටසක් භාර ව ඇති අංශය; දෙපාර්තමේන්තුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආයතනයක වැඩ කොටසක් භාර ව ඇති අංශය (සං. කාර්යාංශ)