කාර්යශීලී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වැඩ කිරීමේ හුරු පුරුදු; කටයුත්තෙහි යෙදෙන; කඩිසර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කඩිසර (සං. කාර්යශීලී)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. active
2. diligent
3. enterprising
වි. වැඩ කිරීමේ හුරු පුරුදු; කටයුත්තෙහි යෙදෙන; කඩිසර.
වි. කඩිසර (සං. කාර්යශීලී)
1. active
2. diligent
3. enterprising