concern

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. අදාළ වෙනවා
2. vi. අපේක්ෂාවෙන් සිටිනවා
3. v. උද්වේගය
4. v. කාරණය සැලකීම
5. n. කාර්යය
6. n. මහත් ඕනෑකම
7. n. වෙළඳ ව්‍යාපාරය
8. vi. සංවේගයෙන් සිටිනවා
9. vi. සතුව පවතිනවා
10. v. සම්බන්ධ වෙනවා
11. v. සම්බන්ධය
12. v. සලකනවා
13. n. සැලකිල්ල
14. vi. සැලකිල්ලට භාජන වෙනවා
15. vi. සිත කලබල කරනවා
16. v. සිතනවා
17. v. සිතිවිල්ල