සලකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හිතනවා ; කල්පනා කරනවා.
2. සෝදිසි කරනවා ; ආවර්ජනය කරනවා.
3. (කථා.) සත්කාර, සංග්‍රහ, උපස්ථාන කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. සංග්‍රහ කරනවා/ කල්පනා කරනවා (පා. සල්ලක්ඛෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. care
2. v. concern
3. vt. consider
4. vti. consult
5. v. count
6. vt. deem
7. vti. differentiate
8. vti. distinguish
9. v. entertain
10. vt. heed
11. vti. hold
12. v. honour
13. vti. reckon
14. vti. regard
15. vt. render
16. vti. take
17. vti. think
18. vt. treat
19. vt. view
20. v. look on