hold

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අත්වැල
2. vti. අයිතිව සිටිනවා
3. vti. අල්ලනවා
4. n. අල්ලා සිටීම
5. vti. අල්ලාගන්නවා
6. vti. අල්ලාගෙන සිටිනවා
7. n. ආකර්ෂණය
8. n. ඇල්ලීම
9. v. එල්බ ගන්නවා
10. Aes. ග්‍රහණය
11. v. දරනවා
12. Inf. ධාරණය
13. vti. නවත්වනවා
14. int. නවතිනු
15. vti. නිලයක් දරනවා
16. vti. පිළිගන්නවා
17. n. බලකොටුව
18. n. බලපැවැත්වීම
19. Phy. රඳනවා
20. Phy. රඳවනවා
21. vti. රැස්වීමක් උත්සවයක් පවත්වනවා
22. vti. වැළඳගන්නවා
23. විසිරී යාම
24. vti. විසිරී යාම වළක්වනවා
25. vti. සලකනවා