ග්රහණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැනීම; අල්ලා ගැනීම.
2. නා. ඉගෙනීම; උද්ග්රහණය.
3. නා. අත; හස්තය.
4. නා. බන්ධනය; බැඳීම.
5. නා. ආදරය; ප්රේමය.
6. නා. සූර්ය ග්රහණය හෝ චන්ද්ර ග්රහණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අල්ලා ගැනීම/ ඉගෙනීම; උද්ග්රහණය (සං. ග්රහණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. capture
2. n. comprehension
3. n. eclipse
4. n. grasp
5. Aes. hold
6. n. holding
7. n. learning
8. Psy. prehension